FACT CHECK : විශ්‍රාම වැටුප ලබා ගන්න පාර්ලිමේන්තුව නැවත කැඳවන්න – නලින්ද ජයතිස්ස

පසුගිය ජනාධිපතිවරනයෙන් පසුව සමයේදී ජනතා විමුක්ති පෙරමුණ, ඔවුනේ නායකත්වය සහ ප්‍රධාන චරිත අලලා සාවද්‍ය සහ උපහාසාත්මක පුවත් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරීමට පටන්ගෙන තිබුණි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අලලාද සටහන් රැසක් නිර්මාණය වී තිබු අතර කොරෝන වෛරසය ආරම්භ වෙත්ම, චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට විරුද්ධ බව පැවසුවා යයි හුවමාරු වූ මෙම […]

Continue Reading

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවන අසත්‍ය ප්‍රවෘත්ති.

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවහයෙහි ක්‍රියාකාරී පක්ෂයකි.  පසුගිය දින කිහිපයේදීම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි ප්‍රධාන ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලය තුල නොයෙකුත් පුවත් සහ සටහන් ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත.  මෙම සටහන් රැසක් පිළිබඳව කළ කරුණු විමර්ශනයන්ගෙන් තහවුරු වුයේ එම සටහන් බොහොමයක්ම අසත්‍ය  හෝ නොමග යවන සුළු සටහන් බවයි. චීනයේ […]

Continue Reading

Fact Check : මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසූ ජවිපෙ මන්ත්රී පුතු කොටුවේ?

පාර්ලිමේන්තු  මැතිවරණය ආසන්නවනාවත් සමගම එක් එක් දේශපාලන පක්ෂ ඉලක්ක කරගනිමින් සිදුවන මඩ ප්‍රහාර සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් ආරම්භවී තිබෙනු දැකිය හැක. මෙවන් වාතාවරණයක් තුල ජනවාරි 16 වනදා ඕස්ට්‍රේලියාවේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ  සිද්ධි සඳහා එරට වෙසෙන ඉන්දියනුවත් සහ ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෙසෙන ලාංකිකයන් අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබිණ. පසුව ශ්‍රී ලංකාවේ මාධ්‍යද […]

Continue Reading

විජිත හේරත් ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදාගත් අවස්ථාවක්?

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනතා බලවේගය (NPP) නම් සංවිධානයක් ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහිදී ඔවුන් ලැබූ පරාජයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණි. ඔවුන් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත්වූ සටහන් කිහිපයක කරුණු විමර්ශනයෙන් අනාවරණය වුයේ එම සටහන් අසත්‍යය නොමඟ […]

Continue Reading

අනුර කුමාර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වීමේ ලිපිය බාර දෙයි?

අනුර කුමාර දිසානායක මහතා ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාවේ. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජනතා බලවේගය නම් වූ පුළුල් සන්ධානයක් යටතේ ඔහු ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහෙත් ඔහුට ලබාගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රතිශතය සීයකට හතරකටත් වැඩ අඩු ඡන්ද ප්‍රතිශතයකි. ජනාධිපතිවරණය ලද පරාජය නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත්වන බවට පසුගිය දිනවල කටකතා පැතිරෙන්නට විය. විශේෂයෙන්ම […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ චිත්‍ර විරෝධය ?

2019 ජනාධිපතිවරණයෙදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වූ ජාතික ජනතා බලවේගයට තෙවැනි ස්ථානය හිමිවූයේ, මුළු ජන්ද ප්‍රමාණයෙන් 4% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙසේ ඔවුන් බලාපොරෙත්තු වුවාට වඩා වැඩි පරාජයක් ලැබීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණ උපහාසයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල පළව තිබු ව්‍යාජ සටහන් අප විසින් මීට පෙරද පෙන්වා දෙන ලදි. නව රජය […]

Continue Reading

JVP විසින් සිදුකල සත්‍යග්‍රහයක දී ලබාගත් ඡායාරූපයක් ව්‍යාජ ලෙස සංස්කරණය කිරීමක්!

මෙවර 2019 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගය නමැති පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණකින් තරඟ වැදුණු අනුර කුමාර දිසානායක මහතාට අපේක්ෂා නොකළ අයුරින් පසුබෑමකට ලක්වීමට සිදුවීමත් සමඟම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන රැසක්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙනුදක්නට ලැබුණි. මෙවන් පසුබිමක දර්ශන අසංග නැමැත්තෙකු “පේනවානේ ISIS සල්ලි වල බලපෑම… ඔවාට නැමෙන එකෙක් නෙමෙයි දැන් […]

Continue Reading

ඇල්පිටිය ඡන්ද විමසීමේදී බටුවන්හේන ඡන්ද කොට්ඨාශයේ ජනතා විමුක්ති පෙරමුණ එකම ඡන්දයක් වත් ලබා ගත්තේ නැද්ද ?

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 දින ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පැවැත්විණි. ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් 53,338 කින් 72% කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර අවසන් ප්‍රතිඵලය එදිනම රාත්‍රියේදී ප්‍රකාශයට පත්විය.   ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 23,372ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 17ක් […]

Continue Reading