“කරුගේ කතාවට සුමන්තිරන් කිපෙයි” යන සිරස්තලය යටතේ මුලාශ්‍ර රහිතව පළවූ සාවද්‍ය පුවතක්

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමත් සමග 2020 මහ මැතිවරණය අප්‍රේල් මස 25 වන දිනට යොදාගත්තද කොරෝනා වයිරසයේ බලපෑම මත මැතිවරන කොමිශන් සභාව විසින් නැවතත් මහ මැතිවරණය ජූනි 20 වන දිනට කල් දමනු ලැබීය.එලෙස පාර්ලිමේන්තු මැතිවරනය කල් දැමීමත් සමග පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවට පක්ශව සහ විපක්ශ මත පසුගිය දින වල මාධ්‍ය මගින් අපට දැකගන්නට හැකි […]

Continue Reading

ජනපති විසිරවූ පාර්ලිමේන්තුව කැදවන්න හිටපු කථානායක කරූ ජයසූරිය සුදානම් ද?

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. කොරෝන වෛරස් ව්‍යාප්තිය සහ ඉන් ඇතිවූ සෞඛ්‍ය සහ ආර්ථීක අර්බුදය නිසා පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් රටේ බොහෝ පිරිස් විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටියි.මේ අතර විසිරවූ පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස සදහන් කරමින් දේශපාලකයින් කිහිප දෙනෙකුම පසුගිය දිනවල මාධ්‍යයට කරුණු දක්වා ද තිබිණ. මෙවන් තත්වයක් තුල […]

Continue Reading