ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය වටා අවධානයට ලක් වූ ආන්දෝලනාත්මක සටහන් ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මීට වසර දෙකකට පමණ පෙර මෙරට ජාතික ඖෂධ අධිකාරිය හරහා භාවිතයට නුසුදුසු බාල ඖෂධ මෙරටට ගෙන්වා තිබීම ත්, එම බාල ඖෂධ ලබාදීමෙන් රෝගීන්ට ඇති වූ ආසාත්මිකතා, සංකූලතා නිසාත් එය සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මාතෘකාවක් වුණා. මෙම ඖෂධ අතර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් දැඩි අවධානයක්   යොමු  […]

Continue Reading

FACT CHECK: ගුරුවරු කියන්නේ කාලකන්ණි යනුවෙන් කෙහෙළිය අමාත්‍යවරයා පැවසුවා ද?

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේදී ගුරුවරුන් කාලකණ්ණි ලෙස හැඳින්වූ බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග සමාජයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මහත් විරෝධතාවක් මතු වුණා. සත්‍ය වශයෙන්ම සමස්ත ගුරුවරුන් කාලකණ්ණී බවට එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළාද යන්න පිළිබඳව අප විමර්ශනයක යෙදුණේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : KITTy නම් ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණු ඡායාරූප […]

Continue Reading

ලංකාවේ ගව ඝාතන තහනම මෙතෙක් ක්‍රියාත්මක වී නැත

මස් පිණිස ගවයින් ඝාතනය කිරීම ගැන රට තුළ විශාල විරෝධතාවයක් ගොඩනැගෙමින් පවතින අවධියක ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කළ බවට වාර්තා පළ විය. ඒ හා සමඟම ගව ඝාතනය ලංකාවේ තහනම් කල බවට සටහන් රැසක්ද පසුගිය කාලයේ මෙසේ හුවමාරු වී තිබුණි S O U L නැමැති ෆේස්බුක් […]

Continue Reading