IPL තරඟාවලියට, කුසල් මෙන්ඩිස් ඉන්දියානූ රුපියල් කෝටි 8.50 ක මුදලකට ලබාගත්තාද?

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසිය පසුගිය 13 සහ 14 යන දෙදින පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 05 දෙනෙකුද මෙවර IPL සඳහා තරඟ වැදීමට වෙන්දේසියෙන් විවිධ කණ්ඩායම් මඟින් මිලදී ගනු ලැබුවා. මේ අතර එම ක්‍රීඩකයින් 05 දෙනාට අමතර තවත් ක්‍රීඩකයින් තෝරා ගත් බවට පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ […]

Continue Reading

FACT CHECK: කුසල් මෙන්ඩිස්, දික්වැල්ල ගැන කෝලිගෙන් ප්‍රකාශයක්?

එංගලන්ත සංචාරය අතර තුර නිරෝධායන නීතී උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් මේ දිනවල ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විවේචනයන්ට ලක්වූ අවස්ථා බොහොමයක් දැක ගන්නට ලැබුණා.  සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් උපහාසාත්මක සටහන්ද මේ සම්බන්ධයෙන් නිර්මාණය වූ අතර එවන් නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK: කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් විදෙස් ප්‍රේක්ෂකයෙකු පුවරුවක් ප්‍රදර්ශනය කලාද?

කොරෝනා වයිරස් තත්වයේ බලපෑම හේතුවෙන් නවතා දමා තිබුණු ජාත්‍යන්තර  ක්‍රිකට් තරඟාවලීන් මේ වන විට නැවත ආරම්භ කර ඇති අතර ලංකාවේ ද LPL නමින් 20යි 20 ක්‍රිකට් තරඟාවලියක්ද පසුගියදා පවත්වන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයක් සඳහා එක් වුණු අතර එහිදී පැවති ටෙස්ට් තරඟ දෙකෙන්ම පරාජයට පත්විය. මෙහි දෙවෙනි තරඟයේදී […]

Continue Reading

කුසල් මෙන්ඩිස් වෙනුවෙන් සමඟි ජන බලවේගයේ උද්ඝෝෂණයක් සුදානම් යනුවෙන් උපහාසාත්මක කෝණයකින් පලවූ සාවද්‍ය පුවතක්!

හිටපු ක්‍රීඩා අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදීම සම්බන්ධව සිදුකළ  ආන්දෝලනාත්මක ප්‍රකාශය මුලික කරගෙන ආරම්භ වූ විමර්ශනයට අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා අමත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවීම පිළිබඳව ලක්වැසි බොහෝ දෙනෙක් සමාජ ජාල ඔස්සේ විරෝධය පළකර තිබුණා.  මීට දින කිහිපයකට පෙර […]

Continue Reading