භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ගේ අවසන් වචන පෙළ?
ලොව සුපතල පුද්ගලයන්ගේ අභාවයත් සමග ඔවුන් විසින් සිය අවසන් සමයේදී සඳහන් කළ ප්‍රකාශ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන් එලෙසින් පසුගියදා අභාවප්‍රාප්ත වූ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්වර් විසින් සිය අවසන් අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශයන් යනුවෙන් පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා […]
Continue Reading