අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුද තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත හැකි අඩු පොලී ණය හෝ ආධාර මත රඳා පැවතීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙනවා. එමනිසා ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාර පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති කාලයකයි අප ජීවත්වන්නේ.  එවන් පසුබිමක් තුළ ලංකාවට ආධාර දෙන රටවල් […]

Continue Reading

FACT CHECK: උගන්ඩාවේ එකම ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වුනාද?

ලෝක බලවතෙක් වන චීනය ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් වලට ණය ලබාදෙන රටක් බවට අද වන විට චීනය පත්ව තිබෙනවා. කෙසේ වෙතත් චීනය විසින් මෙසේ ලබාදෙන ණය සම්බන්ධයෙන් විවිධ මතවාද සහ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඉන් ඇතැම් ප්‍රචාර ජනතාව නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවනසුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසා බැලීමක්.  සමාජ […]

Continue Reading