ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සිදුකළ ප්‍රකාශයක් බවට හුවමාරු වන සටහන් මහේල ප්‍රතික්ෂේප කරයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 ලෝක කුසලානයේ මුලික වටයේ තරඟ 9න් තරඟ 7ක්ම පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විශාලය පිලිබඳ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය සටහන් බහුලව මේ දිනවල සංසරණය වනවා.  මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: LPL ගහන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් බවට විපක්ෂනායක වරයාගේ ප්‍රකාශයක්?

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ඉලක්ක කරගනිමින් ද ඇතැම් අවස්ථාවල දී ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ, විපක්ෂනායකවරයා ගෑස්  හිගය සහ එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව සිදු කළා යැයි සමාජ ජාල හරහා පැතිරෙන සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් :  විපක්ෂනායකවරයා ඉලක්ක කර ගනිමින් […]

Continue Reading

රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට?

අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටින බවත්, ඒ ඔස්සේ ඔහු ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සූදානම් තිබෙන බවත් හඟවමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග බෙහෝ දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබුණා. මේ හේතුවෙන් මෙහි වැඩිදුර කරුණු සොයා අප කළ නිරීක්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඉදිරියේ […]

Continue Reading

හර්ශල් ගිබ්ස් කලම්බු කිංග්ස් කන්ඩායමේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වීම පිලිබඳ පළවූ සටහන්!

මේ දිනවල පැවැත්වෙන LPL ක්‍රිකට් තරඟාවලිය අවසානය කරා ලඟා වෙමින් පවතී. හර්ශල් ගිබ්ස්ගේ පුහුනුකාරීත්වය යටතේ ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් මුලික සුදුසුකම් වටයේ පළමු තැන ලබාගත් කලම්බු කිංග්ස් කණ්ඩායම, තියුණු තරඟයකින් පසුව, ගාල්ල ග්ලැඩිටයේටස් හමුවේ අවසන් පුර්ව තරඟයේ ලද පරාජයත් සමඟම තරඟාවලියෙන් පවත් වීමට සිදුවිය. එම තරඟයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ කාරණයක් වුයේ එහි පුහුණුකරු වූ […]

Continue Reading

FACT CHECK : සයිඩ් අෆ්‍රිඩිගේ දියණිය අළලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්

මේ දිනවල පැවැත්වෙන එල් පී එල් ක්‍රිකට් තරඟාවලිය කෙරේ බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන අතර කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ කාලයක් කිසිඳු ආකාරයක ක්‍රිකට් තරඟයක් නොපැවැත්වුනු පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ආකාරයේ තරඟාවලියක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් බොහොමයක් සම්බන්දව සිටිනවා. මෙම තරඟාවලියට සම්බන්ද විදෙස් ක්‍රිඩකයන් අතරින් පකිස්තාන් ක්‍රීඩක සයිඩ් අෆ්‍රිඩි ගාල්ල […]

Continue Reading

FACT CHECK : LPL තරඟයක ප්‍රතිඵලයක් නිසා තරුණ යුවලක් දික්කසාද වීමට යන බවට උපහාසාත්මක කෝණයකින් පළවූ ව්‍යාජ සටහනක්

පුද්ගලයන් අපහසුතාවයට හෝ හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලා තුළ වරින් වර සටහන් ඉදිරිපත් වේ. මින් පෙරද තරුණයින් දෙදෙනෙකු පිළිබඳව ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ඒ වාර්තා මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම ලංකාවේ පැවැත්වෙන LPL තරඟාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකකට සහය දැක්වූ තරුණ […]

Continue Reading