FACT CHECK: Moderna එන්නත මගින් අනාගතයේදී මිනිසුන් පාලනය කිරීමේ හැකියාවක්?
ඇමෙරිකානු Moderna කොරෝනා මර්දන එන්නත තුළ luciferase අඩංගු බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් මෙන්ම වීඩියෝවක් ලංකාවේ සමාහ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වුණා. මෙහි සඳහන් කර තිබුණේ, ඇමෙරිකානු මොඩර්නා කොරෝනා මර්දන එනන්ත භාවිතා නොකරන ලෙසටෙත් එයට හේතුව luciferase පේටන්ට් බලපත්‍රය හිමි බිල්ගේට්ස්ගේ සමාගම 5G තාක්ෂණය ලැබුණු පසු Moderna එන්නත ලබා ගන්නා පුද්ගලයින් එම එන්නතේ ඇති […]
Continue Reading