ඉන්ධන බවුසරයකින් ඉන්ධන බැහැර කරන දර්ශන පෙළක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උද්ගතව පවතින ලෝක ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන කළමණාකරයකින් යුතුව භාවිත කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාගේ අවධානය යොමුව පවතිනවා. එවැනි පසුබිමකදී ඉන්ධන බවුසරයකින් ඉන්ධන ඉවත දමන අවස්ථාවක් බවට හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading
