නව ශුද්ධෝත්තම “පාප්” පදවිය සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් තේරීපත් වුණා ද?
කාදිනල් ප්‍රෝටෝ-ඩීකන්, කාදිනල් ඩොමිනික් මම්බර්ටි, වතිකානුවට රැස් වූ භක්තිකයන්ට අද (08) දිනයේ සුළු මොහොතකට පෙර නිවේදනය කළේ, නව පාප් වහන්සේ ලෙස ඇමරිකානු සම්භවයක් ඇති කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් සම්මේලනය විසින් තෝරාගෙන ඇති බවයි. ඔහු XIV වන ලියෝ පාප් වහන්සේ ලෙස හඳුන්වනු ඇත. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශුද්ධොත්තම පාප් පදවිය සඳහා […]
Continue Reading