NPP නායකයින් සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයන් අළලා පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim-1 “ආවේත් මාලිමාවට බුදු දහමට අවමං කරන අවලංකේතිසර” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සංසරණය වූයේ අනුර කුමාර දිසානායක, අවලෝකිතේෂ්වර නාමයෙන් තමන්ව හඳුන්වාගත් පුද්ගලයා සමගින් […]

Continue Reading

දෙනියාය සණස නගර ශාඛාවේ නිලවරණයේදී 86% ක බලය මාලිමාවට ලැබුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලන වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු පැතිරවීම තුළින් බොහෝ පිරිසක් එම තොරතුරු හරහා නොමග යනු ලබනවා. එලෙස හුවමාරු වූ දෙනියාය සණස නගර ශඛාවේ පැවැත්වූ දේශපාලන නිලවරණයක් බට හඟවමින් හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.   සමාජ මාධ්‍ය සටහන් : “දෙනියාය සනස නගර ශාඛාවේ නිලවරණයේදී 86%ක […]

Continue Reading

මාලිමාවේ ආධාරකරුවන් ඇනකොටා ගත් අවස්ථාවක් ලෙස හුවමාරු වන පුවත් සංස්කරණයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ සමයේ දක්නට ලැබෙන සංස්කරණ අතර පුවත්පත් හි පළවන හෝ ඒ ඇසුරෙන් පළවන රූපවාහිනී පුවත්හි වැඩසටන්හි ඡායාරුප සංස්කරණය කිරීම ප්‍රචලිත ක්‍රමයකි. එවැනි ව්‍යාජ පුවත් සංස්කරණයක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “මාලිමා ආධාරකරුවා තමන්ගේ අපේක්ෂකයාටම කඩුවකින් කොටලා” යන සිරස්තලය යටතේ පුවතක් හුවමාරු […]

Continue Reading

නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයෙකු දුරකතනයක් පැහැර ගත් බවට පුවතක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසම පවතින සමයේ ව්‍යාජ පුවත් පැතිරවීමට යොදා ගන්නා උපක්‍රම අතර පුවත්පත් ලිපි අන්තරගත හෝ සිරස්තල සංස්කරණය කොට සිදුකරන ව්‍යාජ සටහන් ද විටින් විට දැක ගන්නට ලැබෙනවා. එවැනි පුවතක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයා ගෙහිමියාගේ දුරකතනය උස්සලා” […]

Continue Reading