ෆේස්බුක් භාවිත කරන සෑම පරිශිලකයෙකුගෙන්ම සඳහා මුදල් අය කිරීමේ තීරණයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ජාලා අතරින්, දැනටත් ලොව වැඩි දෙනෙක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයි. ෆේස්බුක් භාවිත කිරීම සඳහා එහි මව් සමාගම විසින් පනවා අ ඇති නීති රීති යනුවෙන් නොමඟ යවන සුළු සටහන් විටින් විට හුවමාරු වන අතර, ෆේස්බුක් පරිශීලකයින්ගෙන් මුදල් අය කර ගැනීමේ […]
Continue Reading