FACT CHECK : මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිනෙන නිසා MCC විරෝධී සිතුවමක් මකා දමන අවස්ථාවක් ද ?

මයික් පොම්පියෝ මහතා නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් 27 (ඊයේ) ලංකාවට පැමිණි අතර ඔහු ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ධූරය දරන පුද්ගලයායි.ඔහු මෙරටට පැමිනීමට පෙර සිටම මේ සංචාරය පිලිබඳව දේශපාලනික වේදිකාවේ කතිකාවතක් ඇතිවී තිබුණි. නිරෝදායන කටයුතු වලට ලක් නොවී මෙරටට පැමිණෙන බවත් රටට අහිතකර ගිවිසුම් සඳහා මෙම පැමිණීම සිදුවන බවත් මෙම සංචාරයට විරුද්ධව අදහස් දක්වන්නන් පවසා තිබුනි.  මේ […]

Continue Reading

MCC ගිවිසුම ජන්දයෙන් පසුව අත්සන් කරන බව ඇමරිකානු තානාපතිනිය පැවසුවාද?

එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව කතිකාවත පසුගිය ජනාධිපතිවරණ සමයේ ද විශාල වශයෙන් කතාබහට ලක් වූ කාරණයක් විය. ජනාධිපතිවරණයෙන් පසුව ද විවිධ අවස්ථාවලදී මෙම ගිවිසුම පිළිබඳව රජයේ ස්ථාවරය ප්‍රශ්න කෙරුණු අතර ජනාධිපතිතුමා විසින් මෙම ගිවිසුම පිළිබඳව කරුණු සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුවක් ද පත් කරන ලදී. පසුගිය දෙසැම්බර් මාසයේදී MCC ගිවිසුම අත්සන් කෙරෙන බවට […]

Continue Reading

දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර MCC ගිවිසුම අත්සන් කරනු ලබනවාද?

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්දයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුල විශාල ලෙස කරුණු හුවමාරු විය. නැවතත් එලෙසම  MCC සම්බන්ධයෙන් කරුණු සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ.  දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ලංකාව අතර MCC ගිවිසුම අත්සන් කරන බව සදහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් හුවමාරු වෙමින් […]

Continue Reading

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම පිලිබඳ පළවූ විවිධ ප්‍රකාශ

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට පසුගිය ඔක්තෝම්බර් 29දා කැබිනට් අනුමැතිය හිමි විය. ඒ සමගම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ඒ පිලිබඳව විවිධාකාරයේ අදහස් හුවමාරු වෙමින් පවතී. මෙම ගිවිසුම හරහා මෙරට ඉඩම් අක්කර දශ ලක්ෂ ගණනක් ඇමරිකානු සමාගම්වලට ලබාදීමට නියමිත බවත්, එමඟින් රටේ ස්වෛරීභාවයට හානි පැමිණෙන බවත් […]

Continue Reading