අරාබිකරයේ බොදු උරුමයක ඡායරූප පෙළක් ද? (PHOTOS)
ඉතිහාසය පිළිබඳව විශ්මයජනක පුවත් දැනගැනීමට බොහෝ පිරිස් උත්සුක වෙනවා. එවන් කරුණු පිළිබඳව සමාජ මාධජ ඔස්සේ සටහන් කිරීම මගින් දැනුම බෙදා ගන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ අනුව ඇතැම් සටහන් ඉතා කෙටි කාලයක දී විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. කෙසේ නමුත් ආගම, ඉතිහාසය වැනි කරුණු මිනිසුන් සංවේදී කරන කරුණු පිලිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත […]
Continue Reading