ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනිතා පෙරේරා 2022 ඕස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින ලෙස තේරී පත් වුණාද?
ඈත අතීතයේ පටන් බොහෝ ලාංකික තරුණියන් මෙන්ම විවාහක කාන්තාවන් මෙරට මෙන්ම විශ්ව රූ රැජිණ තරඟ සඳහා සහභාගී වී, ජයග්‍රහණ ද ලබාගෙන තිබේ. මේ අතර පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් සංසරණය වූයේ ලාංකීය සම්භවයක් ඇති, ජනිතා පෙරේරා නම් තරුණියක්, ඕස්ට්‍රේලියානූ විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කර ඇති බවයි. සැබවින්ම ඇය විසින් ඕස්ට්‍රේලියානූ විශ්ව රූ […]
Continue Reading