SIM-SWAP වංචාව පිළිබඳව පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජංගම දුරකතන භාවිතය අද කා අතරත් සුලබයි. තරුණ පරපුරේ බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ ස්මාට් ජංගම දුරකතනයි. ඒ සමගම බොහෝ දෙනෙක් බැංකු කටයුතු ඇතුළු මුල්‍යමය ගණුදෙනු සිදු කරන්නේද Online Banking හරහායි. එවන් පසුබිමක් තුළ ජංගම දුරකතන හරහා SIM SWAP Fraud නම් වංචාවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සිදුවන […]

Continue Reading

FACT CHECK: අංක 13 කින් හෝ 4 කින් ලැබෙන දුරකතන ඇමතුමේ සත්‍ය කතාව!

අසත්‍ය පුවත්, අසත්‍ය තොරතුරු රැගත් හඬපට, අසත්‍ය වීඩියෝ බහුල වශයෙන් හුවමාරු වන සංදිස්ථානයන් ලෙස WhatsApp සමාජ මාධ්‍ය භාවිතා කරනවා අපට දැකගන්නට පුළුවන්. මේ ආකාරයට ජනතාව බිය වැද්දීමට හා නොමග යැවීම පෙරදැරිකොට ගෙතුණු අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සහ පටිගත කළ හඬ පටයක් සහිත […]

Continue Reading

චීනයේ කොටස් නිෂ්පාදනය කරන දුරකථනයක්, ලංකාවේ නිෂ්පාදනයක් ලෙස පෙන්වාදීමක්!

වත්මන් ගෝඨාභයරාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයෙ දැක්ම” ඇතුළු ප්‍රතිපත්ති තුලින් දේශීය කර්මාන්මාන්ත කරුවන් දිරි ගැන්වීමට අවශ්‍ය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කෙරෙන බවට වාර්තා විය. දේශීය නිෂ්පාදන අගයමින් සමාජ මාධ්‍ය ජාලයන්හි විවිධ සටහන්ද අඩපණ වී තිබු ලාංකීය කර්මාන්ත යලි ක්‍රියාත්මක වන බවට සටහන් රැසක් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණි. මේ අතර Riyal වෙස්-ටෝක්  නමැති ෆේස්බුක් පිටුවක සඳහන් වී තිබුනේ “මේ තියෙන්නේ […]

Continue Reading