FACT CHECK : මුහුදු මහා විහාරයේ බුදු පිළිම මුස්ලිම් අන්තවාදීන් විසින් බිමට සමතලා කර දැමුවා ද?
මුහුදු මහා විහාරය සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා සිදුකරන ලද වීඩියෝ අනාවරණය සමාජ මාධ්‍ය හරහා බොහෝ සෙයින් හුවමාරු වූ අංගයක් බවට පත්විය. මෙහිදී මුහුදු මහා විහාරය කලක සිට මුස්ලිම් අන්තවාදීන් විසින් ක්‍රමක්‍රමයෙන් විනාශකර දමා ඇති බවත් එහි උච්චතම අවස්ථාවට දැන් පැමිණ ඇති නමුත් රජය විසින් මේ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවද ප්‍රශ්න කෙරෙයි. තවද […]
Continue Reading