‘මන්චී සුපර් ක්‍රීම් ක්‍රැකර්’ මිල අඩු වූවාද?
ලංකාවේ බලපැවැත්වෙන දැඩි උද්ධමනකාරී තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මෙන්ම, අනෙකුත් නිෂ්පාදන රැසක ද මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මිල වැඩිවීම් සම්බන්ධයෙන් එකී නිෂ්පාදන ආයතන වෙත ද බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා දෝෂාරෝපණ එල්ල කර තිබුණා. මේ අතර විශේෂයෙන්ම, බිස්කට් වර්ග වල මිල ඉහළ යෑම පිළිබඳව ද, සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස […]
Continue Reading