ආරුගම්බේ “No Bikini” පෝස්ටරයේ සුළමුළ 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට පවතින හේතු සාධක අතර මෙරට සුන්දර වෙරළ තීරයත් මුලිකම සාධකයක්. පාසිකුඩා, උණවටුන, මාබල් බීච්, ආරුගම්බෙ  ඇතුළු වෙරළ තීරයන් වටා, ජල ක්‍රීඩා ආදියේ ද නිරත වෙමින් කල් ගතකරන විදේශිකයින්, එම ප්‍රදේශවලට සුලභ දසුනක්.  මේ අතර ආරුගම්බෙ (Arugam Bay) අවට […]

Continue Reading

FACT CHECK : සිංහලයකු සමඟ විවාහවීම නිසා මුස්ලිම් කාන්තාවක ඇඳුම් ඉරා බණ්ඩාරගම මහපාරේ මෑතකදී ඇදගෙන ගියා ද?

විවිධ අන්තවාදී පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන්, විශේෂයෙන්ම සුළුතර ප්‍රජාවන් මුල් කරගනිමින්, ඇතිවූ ගැටුම් පිළිබඳව පසුගිය කාලය පුරාවටම විටින් විට දැක ගන්නට ලැබුණා. මේ ආකාරයට, සිංහල තරුණයෙකු හා විවාහ වූ මුස්ලිම් කාන්තාවගේ ඇඳුම් ඉරා දමමින් බණ්ඩාරගම ප්‍රදේශයේ මහ පාරක ඇදගෙන ගොස් තිබු බවට සිද්ධියක් පසුගිය දිනෙක සිදුවූ බව අරුත් ගන්වන්මින් පුවතක් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. […]

Continue Reading

FACT CHECK : මුස්ලිම් හෝටලයකින් බලු මස් හමුවූ බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

ලංකාවේ විවිධ ජන කොටස් අතර නොසන්සුන්තාව සහ අසමඟිය ඇතිකරන පරිදි ව්‍යාජ මෙන්ම වෛරී සහ නොමඟ යවන සුළු සටහන් කලින් කලට හුවමාරු වනු දැකගත හැක. විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් අළලා එසේ නිර්මාණය වන සටහන් පසුගිය කාලය පුරාවටම දැකගැනීමට ද හැකි විය. එවැනි සටහන් කිහිපයක් පිලිබඳව අප සිදුකල විමර්ශන කිහිපයක් මෙසේය Link 1 | Link 2 | […]

Continue Reading

ඉරානයේ කන්තාවකට ගල් ගසා මරා දැමීමේ සිද්ධියක් නොවේ!

කොරෝනා රෝගය හේතුවෙන් මියයන පිරිස් භූමදානය නොකර අදහන කිරීමේ තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුල ද විවිධාකාරයේ පක්ෂ මෙන්ම විපක්ෂ සටහන් රැසක්  දැකගන්නට ලැබුණි. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව විසින් මෙම තීරණය දිගින් දිගටම ප්‍රශ්න කර තිබූ බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ වෛරී සටහන් පෙළක් ද පළ වී තිබෙනු නිරීක්ෂණය විය මෙවැනි පසුබිමක “මැරුනාම පුච්චන්න හොද නෑ. […]

Continue Reading