FACT CHECK : නෙළුම් පොකුණ වටරවුමේ නන්දා මෝටර්ස් ආයතනයට අලාභහානි සිදුකරමින් බලපත්‍රයක් රහිතව රිය පදවා තිබුනේ මෙම තරුණියද?
ජේෂ්ඨ පොලීස් අධිකාරිවරයෙකුගේ දියණියක් විසින් පැදවූ සුඛෝපභෝගී ජීප් රථයක් නෙලුම් පොකුණ ආසන්නයේ ඇති මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් තුලට කඩාවැදීමෙන් නොවැම්බර් මස 15 වැනිදා පස්වරුවේ සිදුවූ රිය අනතුර පිළිබඳව විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. කෙසේනමුත් මෙම අනතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන ඡායාරූපවල සිටින තරුණිය, ඇත්ත වශයෙන්ම අපරික්ශාකරී ලෙස බපලත්‍රයක් නොමැතිව ජීප් […]
Continue Reading