විජිත හේරත් මහතා 2016 දී නාරාහේන්පිටින් ඉඩමක් ගත් බවට පළවූ සටහනක්!

එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරඟ කරන්නේ ජාතික ජන බලවේගය නමැති සන්ධානයක් යටතේය. ජාතික විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය සහ නොමඟයවන සුළු සටහන් ඉදිරිපත් වන ප්‍රවණතාවයක් පෙනීමට තිබේ. “සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීට අයත් කෝටි 20ක් වටිනා නාරාහේන්පිට සිවු මහල් ගොඩනැගිල්ල බදු දෙයි.” සිරස්තලයෙන් Lanka […]

Continue Reading