ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට නොහැකි ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් ඈත අතීතයේ සිට නොයෙකුත් මතවාද දිගින් දිගටම පැවතුණා. නිදහස් උත්සවය යෙදෙන පෙබරවාරි 04 වන දාට සමගාමීව නැවත නැවතත් කරළියට පැමිණෙන මෙම මාතෘකාව පිළිබඳ නොයෙකුත් නොමග යන සුළු සමාජ මාධ්‍ය සටහන් බහුලව පැතිරෙනවා. මේ ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා දීම […]
Continue Reading