FACT CHECK: වාතය හරහා පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයක් මෑතකදී ලංකාවෙන් හඳුනාගත්තා ද?
කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ ජනතාව තව තවත් බිය වැද්දීමට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් කටයුතු කරන අයුරු ද මේ දිනවල දැකගන්නට පුළුවන්. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම වෙනුවට කොවිඩ් පාලන අංශ සහ සෞඛ්‍ය අංශ විසින් තහවුරු නොවූ වාතය තුළින් බෝවන නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීම මගින් […]
Continue Reading