ජනතාවගේ කුසගිනි නිවන බත් මුට්ටියක් වන බවට සජිත් පැවසු බව දැක්වෙන ව්‍යාජ සංස්කරණයක්!

පසුගිය දින කිහිපයේ දී මහජන උද්ඝෝෂණ මෙන්ම විපක්ෂය පක්ෂ මඟින් පැවැත්වූ විරෝධතා ද හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා වැඩිපුර හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණ වෙනවා. ඔහු විසින් සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් […]

Continue Reading

සුනඛයෙක් මෙන් ජනතාවගේ පස්සෙන් එන බවට සජිත් පැවසුවා ද ?

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. විශේෂයෙන්ම ඔහු විසින් මැතිවරණ සමයේ දී සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් තිස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමසා […]

Continue Reading