FACT CHECK: ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් කර තිබු සාවද්‍ය සටහන් පෙළක්!
ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් අල්ලලා සමාජ මාධ්‍ය සටහන් ඉදිරිපත් වී තිබුණා. මෙම සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් බොහොමයක් ම සාවද්‍ය සටහන් බවයි. මෑත කාලයේ කාලීන සිදුවීම් බොහොමයක් මුල් කරගනිමින් ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් කළ ෆේස්බුක් සටහන් […]
Continue Reading