නව රජයෙන් ඖෂධ වර්ග 90 ක මිල අඩු කිරීමක් සිදු කළාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමගම ඔවුන් ගන්නා තීරණ සහ සිදුකරන කටයුතු සම්බන්ධයෙන් බොහෝ නොමගයවන සුළු සටහන් සමාජ ජාලාවල පැතිරෙමින් තිබෙනවා. මේ, එවන් සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ නව රජය බලයට […]

Continue Reading

රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ කට්ටල ජෝර්ජ් ස්ටුවට් සමාගම වැඩි මිලකට විකුණුවා ද?

කොවිඩ් ආසාදිත රෝගියෙකු දැයි හඳුනාගැනීම සඳහා දැනට ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රම දෙකක් වන්නේ PCR පරීක්ෂාව සහ රැපිඩ් අන්ටිජන් (Rapid Antigen Test) පරීක්ශාවයි. කෙටි කාලයක දී ප්‍රතිඵල ලබාගත හැකිවීම හේතුවෙන් රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවන් ලංකාවේ ද විවිධ අවස්ථාවල දී සෞඛ්‍ය අංශ හරහා සිදුකෙරෙනවා. මෙසේ සිදුවන රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවන් සඳහා උපයෝගී කරගනු ලබන Rapid Antigen Test Kit හි මිල […]

Continue Reading

FACT CHECK: වෛරස් ආරක්ෂක කාඩ්පත් පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙනවාද?

කොරෝනා වෛරසයට නොයෙකුත් ප්‍රතිකාර බව පවසමින් විටෙන් විට සමාජයෙන් මතු වන නොයෙකුත් ප්‍රතිකාර, විසඳුම්, ඖෂධ පිලිබඳ සටහන් ජාත්‍යන්තරයෙන් මෙන්ම මෙරටදී බහුලව දක්නට ලැබුණා. මෙවන් නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණ මෙතනින් , මෙතනින් සහ මෙතනින්. මේ ආකරයෙන්ම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව පවසමින් නව මුහුණුවරකින් පැමිණ ඇති ජනතාවට අලෙවි කරන කොරෝනා වෛරස් කාඩ්පතක් සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: ඇලරිස් සමාගමේ නිෂ්පාදන වර්ග කිහිපයක් සමට විෂ සහිත බවට ඔප්පු වීමත් සමඟම අලෙවිය තහනම් කළාද?

විවිධ සන්නාම සහ ඒවායේ මඟින් සෞඛ්‍ය වෙත ඇතිකරන බලපෑම් පිළිබඳව සටහන් කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම සබන් වර්ග, විවිධ ආලේපන යනාදිය සම්බන්ධයෙන් මෙවැනි සටහන් බොහෝ අවස්ථාවලදී ඉදිරිපත් වෙනවා. මේ ආකාරයෙන් පළවූ සටහන් පෙළක පෙන්වා දී තිබුනේ ඇලරිස් සමාගම විසින් ලංකාවේ වෙළඳපලට නිකුත්කරන නිෂ්පාදන වර්ග කිහිපයක් සමට විෂ සහිත […]

Continue Reading