2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල අඩංගු වන්නේ මොනාද?
රනිල් වික්‍රමසිංහ (ස්වාධීන අපේක්‍ෂක) ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රනිල් සමග රට දිනවන වසර පහක් ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 29 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එළි දැක්විණි. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය “පුළුවන් ශ්‍රී ලංකා” නමින් නම් කොට ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ඇතුළත් https://www.ranil2024.lk/වෙබ් අඩවිය ද මෙහිදී එළි දක්වා […]
Continue Reading