අනුර – සජිත් දෙදෙනාත් පැන්ඩෝරා පේපර්ස් වලට ඇතුළත්ද ?

දැනට මාස කිහිපයකට පෙර  ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා. මෙහි ලාංකික යුවලකගේ ද නම් සඳහන් වී තිබීමත් සමඟම පැන්ඩෝරා ලේඛන පිළිබඳ මෙරට ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා. මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

පැනමා පත්‍රිකා මගින් දූෂිතයින් පිළිබද කරුණු හෙළිකල මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලීෂියා මරා දමා තිබු අයුරු?

දැනට වසර කිහිපයකට පෙර ප්‍රකාශයට පත්කළ පැනමා පත්‍රිකා, ලෝකය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණා. ඒ එමගින් බොහෝ ධන කුවේරයන්ගේ, දේශපාලන නායකයන්ගේ සැගවුණු ධනය පිළිබද කරුණු හෙළිදරව් කිරීම හේතුවෙනි. පැනමා පත්‍රිකා පදනම් කරගත් අසත්‍ය කරුණුද සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙනවා. මේ එවන් අසත්‍ය සහ නොමග යවන සුලු සටහනක් පිළිබදව අප විසින් සිදු කළ විමසා […]

Continue Reading

FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා වල ‘නම්’ සඳහන් වූ ශ්‍රී ලාංකිකයින් බවට හුවමාරු වන්නේ සත්‍ය නම් ලැයිස්තුවක් ද?

පසුගියදා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා. මෙහි ලාංකික යුවලකගේ ද නම් සඳහන් වී තිබීමත් සමඟම පැන්ඩෝරා ලේඛන පිළිබඳ මෙරට ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා. මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයේ බොහෝ දෙනා […]

Continue Reading