මේ ඉන්නේ පානම් පත්තුවේ සුදු අලි ජෝඩුවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ සාමාජීය, සංස්කෘතික මෙන්ම පාරිසරික හර පද්ධතීන් සහ අලි – ඇතුන් අතර ඇත්තේ, සුවිශේෂි සබැඳියාවක්. ඒවගේම දෙපාර්ශවයම පීඩාවට පත් කරන අලි – මිනිස් ගැටුමට ද මේ දක්වා නිසි විසඳුමක් ලැබී නැහැ. රටට වටිනා සම්පතක් වන අලින් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ, නිරන්තරව දර්ශන, ඡායාරූප හුවමාරු වනු […]
Continue Reading