FACT CHECK: ජම්බෝ පීනට්ස් ඇතුළත ගම් වැනි ඇලෙන සුළු දෙයක් කෘතීමව ආලේප කර තිබේද?
ජම්බෝ පීනට්ස් යනු ලංකාවේ බොහෝ වෙළඳසැල්වල දැක ගන්නට විශාල රටකජු වර්ගයේ ආහාර වර්ගයක්. මෙම නිෂ්පාදනය සන්නාම කිහිපයක් යටතේ ලංකාවේ වෙළඳපොලේ වසර කිහිපයක සිට අලෙවි වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ අතර ජම්බෝ පීන්ට්ස් මැදට, ගම් වැනි කෘත්‍රිම ඇලෙනසුලු ද්‍රව්‍යක් යොදා අලවා තිබෙන බවට සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් අප […]
Continue Reading