තරුණ ස්වාමීන් වහන්සේගේ සහ තරුණියගේ ඥාතීත්වය පොලීසිය තහවුරු කරාද ?
සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන සංසිද්ධි යොදාගනිමින් ඒ සඳහා නව අර්ථකතන ලබාදෙමින් සංසරණය වන සටහන්, ඡායාරූප මෙන්ම වීඩියෝවල දැක්වෙන අන්තර්ගතය පිළිබඳ කරුණු තහවුරු කිරීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගන්නා අවස්ථා අපට නොයෙකුත් හමුවෙනවා. මේ අතර නොමඟ යවන සුළු සටහන් ද දැක ගන්නට පුළුවන්. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් මාතෘකාවක් වූ තරුණ […]
Continue Reading