ජින්ජර් බියර් (EGB) සිදුවීමේ ඇත්ත කතාව !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආහාර සහ බීම වර්ගවල ගුණ-අගුණ මෙන්ම ඒ හා සම්බන්ධ සිදුවීම් පිලිබදව බොහෝ දෙනා දක්වන්නේ දැඩි අවධානයක්. සමාජ ජාලා වල මේ සම්බන්ධයෙන් බොහෝ කතාබහට ලක්වෙනවා. කෙසේ වෙතත් මේ හා සම්බන්ධ සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading

FACT CHECK: කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළේ කෝවිඩ් ආසාදිත පුද්ගලයෙකු බිම ඇද වැටුණා ද?

කෝව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ වැටී ඇති බව බව පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප කිහිපයක් සහිත සටහනක් සංසරණය වුනා. සත්‍ය වශයෙන්ම එම පුද්ගලයා ඡායාරූපවල දැක්වෙන පරිදි වැටී ඇත්තේ කෝවිඩ් ආසාදනය වීමෙන්ද යන්න පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  Neel Edirisinghe යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් […]

Continue Reading

FACT CHECK: අටලුගමදි සෞඛය නිලධාරීන්ට කෙල ගැසු පුද්ගලයාට වසර පහක සිර දඬුවමක් නියම කර කළාද?

සමහර ප්‍රදේශවාසීන් කෝවිඩ් මර්දන රාජකාරියෙහි නිරත සෞඛ්‍ය නිලධාරීන්ට සහයෝගය නොදෙන බව පසුගිය කාලයේ වරින් වර මාධ්‍ය හරහා වාර්තා වී තිබුණි. මෙවන් පසුබිමක කෝවිඩ් ආසාදිතයකු රෝහල් ගත කිරීමට අටලුගම ප්‍රදේශයට ගිය සෞඛ්‍ය නිලධාරි පිරිසකට එම ආසාදිතයා විසින් කෙල ගසා රාජකාරියට බාධා කළ බව ප්‍රධාන මාධ්‍ය වාර්තා පලකර තිබෙණු නිරීක්ෂණය විය. අටලුගමදි සෞඛ්‍ය නිලධාරීන්ට කෙල ගසා රාජාකාරියට […]

Continue Reading

FACT CHECK : තිස්සමහරාමයේ තරුණයාට කොරෝනා වැලඳුනේ ඔහු සේවය කල හෝටලයේ කැනේඩියානු ජාතිකයින් පිරිසකගෙන්ද?

කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් ලංකාවේ සීග්‍රයෙන් පැතිරීමට පටන් ගෙන තිබෙන අතර පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයින් කිහිප දෙනෙක්ම වාර්තා විය. රෝගීන්ගේ මූලාශ්‍රය සොයමින්, එය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සමඟ පොලීසිය ඉමහත් වෙසෙක් දරයි. කොර‍ොනා රෝගය ආසාදනය වුයේ තමා සේවය කළ සංචාරක හෝටලයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි කැනේඩියාණු ජාතිකයන් […]

Continue Reading

FACT CHECK : මුස්ලිම් හෝටලයකින් බලු මස් හමුවූ බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

ලංකාවේ විවිධ ජන කොටස් අතර නොසන්සුන්තාව සහ අසමඟිය ඇතිකරන පරිදි ව්‍යාජ මෙන්ම වෛරී සහ නොමඟ යවන සුළු සටහන් කලින් කලට හුවමාරු වනු දැකගත හැක. විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් අළලා එසේ නිර්මාණය වන සටහන් පසුගිය කාලය පුරාවටම දැකගැනීමට ද හැකි විය. එවැනි සටහන් කිහිපයක් පිලිබඳව අප සිදුකල විමර්ශන කිහිපයක් මෙසේය Link 1 | Link 2 | […]

Continue Reading

කෘතිම ප්ලාස්ටික් බිත්තර යොදා වව්නියාව හෝටලයක් ආහාර පිළියෙළ කර නැත!

කෘතිමව නිපදවන ආහාර පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ නොයෙකුත් අවස්ථාවන්හිදී සටහන් ඉදිරිපත් වී තිබෙන බව පසුගිය කාලයේ දකින්නට ලැබුණි. පසුගිය දිනක Saubagya ෆේස්බුක් පිටුවක කෘතිමව නිපදවන ලද ප්ලාස්ටික් බිත්තර පිළිබඳව පහත ඇති සටහන ඉදිරිපත් කර තිබුණා “ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘතීම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් […]

Continue Reading

GMOA හා PHI සංගමය විසින් ආරක්‍ෂිත ඇඳුම් කට්ටලවල හිඟතාවයක් පිලිබඳ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැත!

අප්‍රේල් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දැක ගැනීමට ලැබුණි. ඒ හා සමඟම මෙසේ වීමට හේතුව බොහෝ පිරිස් විසින් ප්‍රශ්න නැඟූ අතර ඇතැම් අය වෙසෙන් කොරෝනා ආසාදිත සහ සැකකටයුතු පුද්ගලයන් සිටින ප්‍රදේශවල දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ සඳහා නිර්දේශිත ඇඳුම් කට්ටල භාවිතා කළේද යන්න පිළිබඳව ප්‍රශ්න නඟා […]

Continue Reading