ගාල්ලට ඇති වූ සුනාමි තත්වයක් ගැන දැක්වෙන වීඩියෝවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2025.11.11 (අද) දින ගාල්ලට සුනාමි තත්වයක් ඇති වූ බවට හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. එම හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් / Social Media Posts “අද උදෑසන ගාල්ලට සුනාමි තත්වයක්. දිගින් දිගටම රැල්ල ගොඩ ගසමින් […]
Continue Reading
