2015 වසරේ සිදුවූ මෙම සිව් දරු නිවුන් උපතින් මවට කිසිඳු රෝගී තත්වයක් ඇතිවුයේ නැහැ!
ලංකාවේ විටින් විට නිවුන් දරු උපත් වාර්තා වන අතර නිවුන් දරුවන් තිදෙනෙකු හෝ ඊට වඩා උපදින ඇතැම් අවස්ථාවල ඒවා මාධ්‍ය ඔස්සේ වාර්තා කරන අයුරුද අපට දැකගන්නට ලැබෙනවා. “හැගුම් දනව්ව” නම් ෆේස්බුක් පිටුවක් මෙවැනි සිව් නිවුන් දරු උපතක් පසුගියදා වාර්තා කර තිබුනා. “පුලුවන් හැමෝම ඉක්මන් සුව පතා යන්න” ලෙස දක්වමින් මෙම පුවත වාර්තා කර තිබුනු අතර […]
Continue Reading