ට්‍රැමඩෝල් Pencil Candy පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක අංශවලින් අනතුරු ඇඟවීමක්!

පාසල් ළමුන් ඉලක්ළක කරගනිමින් සිදුවන විවිධාකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරකම් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්, දැනුවත් කිරීම් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මේ අතර හුදෙක් ජනතාව අතර විශාල වශයෙන් සංසරණය කිරීමේ අරමුණින්, නොමග යන සුළු සටහන් ද අතිශයෝක්තියකින් හුවමාරු වනවා. එලෙස නොමග යා හැකි වසර ගණනක සිට හුවමාරු වන ෆේස්බුක් සටහනක් පිළිබඳ අප සිදුකරන දැනුවත් කිරීමක් […]

Continue Reading

මත්ද්‍රව්‍ය ඇතුළත් ලොසින්ජර පිළිබඳ පළ වූ WhatsApp පණිවිඩය පිළිබඳ ඔබ දැනුවත් ද?

Update 30/11/22: පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කරන මත්වන බවට සැකකරන සුගර් බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 28 වන දා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳසැල වටලා කුඩා බෝතල් හැටක පමණ ඇසුරුම් කර තිබූ සුගර් බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් […]

Continue Reading

‘සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩයේ’ ඇත්ත කතාව!

රටේ ආර්ථීක අර්බුදයක් පවතින මෙවන් වකවාණුවකදී ජනතාව තව තවත් බිය ගන්වමින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් සොරසතුරන්ගේ ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ කරුණු 22ක් ඇතුළත් කරමින් පණිවිඩයක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳව අප කළ සොයාබැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය යනුවෙන්  වර්තමානයේ ජනතාව මුහුණ පා […]

Continue Reading