කප්පම් ගැනීම බුදු දහමට විරුද්ධ නොවන බවට ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශයක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බුදු දහමට අගෞරව කළ බවට පවසමින් පසුගිය වකවාණුවේදී ඇතැම් පුද්ගලයන් බන්ධනාගාර කළ අතර එවැනි ප්‍රකාශයන් සිදු කළ තවත් පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිසක් අවධානයෙන් පසු වූවා. මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බුදු දහම සම්බන්ධ ප්‍රකාශයක් සිදු කළ බවට උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණු අතර […]

Continue Reading

Kist සෝස් වෙළඳ දැන්වීමේ සිටින්නේ පාඨලී චම්පික බවට උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

දේශපාලකයින් අලලා විවිධ පැරණි ඡායාරුප සටහන් කිහිපයක් ම පිළිබඳව අප පසුගිය සතිවල ද සත්‍ය කරුණු විමර්ෂණ කිහිපයක්ම සිදු කළා. ඒ අයුරුන්ම හුවමාරු වී තිබු සටහනක “ඔබ දැන සිටියාද? 1994 Kist සෝස් ඇඩ් එකේ හිටියේ මොහු බව” යන වදන් පෙළත් සමඟ දක්වා තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම වෙළඳ දැන්වීමේ සිටි කුඩා දරුවා බවයි. […]

Continue Reading

සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක අලලා සිදුකර ඇති ව්‍යාජ සංස්කරණ පෙළක්!

2020 මහා මැතිවරණයට තරග වැදුණු ජාතික ජන බලවේගයට, ජාතික ලැයිස්තු ආසනයද සහිතව ලබාගත හැකි වූයේ පාර්ලිමේන්තු ආසන තුනක් පමණි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුටම පාර්ලිමේන්තු ආසනය අහිමි වූ අතර ඉන් බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වුයේ සුනිල් හඳුන්නෙත්ති මහතාය. මෙම පරාජය හමුවේ ජාතික ජන බලවේගය ප්‍රධාන ක්‍රියාකාරීන්  අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ සාවද්‍ය සහ […]

Continue Reading

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාගත් තීන්දු යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. පසුගිය දා මුළු දිවයිනටම බලපාන පරිදි විදුලි බල සැපයුම බිඳ වැටීමත් සමගම “ජනපති නියමයෙන් විදුලිබල ඇමැතිවරයාගේ මේ මස වැටුප කපා හරි” තේමාවෙන් Quote 1.6 නැමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබුනේ මෙලෙසින්. Link Archived Link එසේම සත්ව ඝාතනය පිළිබඳවද “17 […]

Continue Reading

නිපුණ රණවක මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ වැදුණු නවක තරුණයකු වන නිපුන රණවක මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගෙන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. “මාතර තරුණ තරුණියන්ට විනෝදවීමට රාත්‍රී සමාජ ශාලාවක් නොමැති වීම විශාල අඩුවක්. මාගේ ප්‍රථම රාජකාරිය ලෙස රාත්‍රී සමාජ ශාලා තුනක් මාතර දෙවිනුවර හා දෙනියායේ ඇති කරනවා.” යන වදන […]

Continue Reading