ජනපති අනුර, කාන්තාවක් සමඟ විනෝද වෙමින් සිටින දර්ශන පෙළක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගී වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කාන්තාවක් පසෙක විනෝද වෙමින් සිටින බවක් හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඇත්තට මෙම වීඩියෝවේ සිටින්නේ ජනපති අනුර ද ? මේ ගැන අප සිදු කළ […]
Continue Reading