රාජ්‍ය ඇමතිවරුන්ගේ භාවිතය සදහා එක අයෙකුට 8 බැගින් වාහන 296 ක්??

පවතින ආර්ථික අර්බුදය තුළ ලංකාවේ ජනතාව එදිනෙදා ජීවිතය ගත කරන්නේ දැඩි අපහසුතා මධ්‍යයේයි. එවන් වාතාවරණයක් තුළ මැති ඇමැතිවරු ඇතුලු දේශපාලන නායකයන් විසින්ද සිය වරප්‍රසාද , වියදම් අඩුකරගනිමින් රට වෙනුවෙන්  යම් කැපකිරීමක් කල යුතු බවට වන මතවාද නිතර සමාජයේ අසන්නට දකින්නට ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය වියදම් අඩුකර ගනිමින් ජනතාව සදහා කල යුතු […]

Continue Reading

FACT CHECK: අත්සන් කරන්න දීපු පෑන, බැසිල් රාජපක්ෂා මහතා සාක්කුවේ දා රැගෙන ගියා ද?

නව මුදල් ආමාත්‍ය ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිව්රුම් දීම අද( ජුලි 08) දින ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දිවුරුම් දීමෙන් අනතුරුව අදාළ ලියවිල්ලට අත්සන් කිරීම සඳහා උපයෝගී කර ගත් පෑන එම අවස්ථාවේදී මේසයේ පෑන් රඳවනයේ තිබූ පෑන බවත් එය අමාත්‍යවරයා කමිස සාක්කුවට දමා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ […]

Continue Reading