ශ්‍රී ලංකා රජය රුපියල් 50,000 ක අරමුදලක් ලබා දෙන බවට ව්‍යාජ සබැඳියක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නොයෙකුත් ක්‍රම ඔස්සේ සමාජ මාධ්‍යතුල වංචනික ක්‍රියාකාරකම් සිදු වනවා. මේ අතර මුදල් ත්‍යාග ලබා දෙන බවට හඟවමින් තතුබෑම් වංචාවන් ද, සිදු වන අතර බොහෝ පිරිසක් මෙම වංචාවන්ට පහසුවෙන් හසුවනවා. ඒ ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ ව්‍යාජ පණිවිඩයක සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. […]
Continue Reading