ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් නිර්මාණය කර ඇත්තේ ප්‍රියාන් පුෂ්පකුමාර බවට Metaහි වාර්තාවක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඩිජිටල් ලෙස වෙනස් කරන ලද අන්තර්ගතයන් ඇතුළත් සහ උපහාසාත්මක සටහන් සමාජ මාධ්‍යවල බහුලව සංසරණය වනවා. ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින්, මෙන් ම ඇතම් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත්වල පවා මෙලෙස උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය කරන ලද තොරතුරු පවා පළ කරනු ලබන්නේ, මෙහි ව්‍යාජ බව හඳනා නොගන්නා නිසාවෙනි. මේ හේතුවෙන් […]
Continue Reading