දුම්රියක් තුළ විදේශ සංචාරකයින් සම්බාහනය කරන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. රටේ පවතින නීති රීති පිළිපැදීම සිදු නොවන අවස්ථාවල රටේ ජනතාවට දඬුවම් පැනවීම, දඩ නියම කිරීම වැනි කටයුතු සිදුවනවා. නමුත් ඇතැම් අවස්ථාවල එම නීති රීති ඇතැම් කණ්ඩායම් සඳහා බල පා නොමැතිව ඒවා ක්‍රියාත්මක වීමට ඉඩ සලසයි නම් ඒ සම්බන්ධනේ දැඩි විවේචන යොමු වනවා. ඒ ආකාරයෙන් මේ […]

Continue Reading

දුම්රිය ආසන වෙන්කිරීමට දියත්කළ නව Online ක්‍රමවේදය පිළිබඳව ඔබ දැනුවත් ද? 

තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ, ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතාවන් අවම කිරීමේ අදහසින්, ලොව බොහෝ රටවල් මාර්ගගත පද්ධති කරා යොමු වී තිබෙනවා. එවැනි නිසි ක්‍රම හරහා ඇති විනිවිදභාවය හරහා  අක්‍රමිකතා අවම වීමක් ද සිදුවන අතර අවශ්‍ය තොරතුරු සපයා ඕනෑම ස්ථානයක සිට අදාළ සේවය ලබාගැනීමේ හැකියාව පවතිනවා. ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ද මෙවැනි අරමුණු ඔස්සේ, දුම්රිය ආසන වෙන් කිරීම […]

Continue Reading

FACT CHECK: නිරෝධායන නීති හේතුවෙන් දුම්රිය ගමන් නොකළ දිනවල දුම්රිය මාර්ගයේ අනවසර ඉදි කිරීම් සිදුකර තිබූ අවස්ථාවක් ද?

ලංකාවේ කොරෝනා රෝගය ව්‍යාප්තිය වැඩි වීම හේතුවෙන් රට තුළ නිරෝධානය සීමා පැනවීමට රජය විසින් තීරණය කළා. ඒ යටතේ ජූනි මස 7 වනදා වෙනතුරු රට තුල සංචරණ සීමා දැඩි ලෙසින් ක්‍රියාත්ම කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ යටතේ දුම්රිය ධාවනය ද සීමා වුණා.   මේ අතර දුම්රිය ප්‍රවාහන කටයුතු නතර කර දවස් 4ක් ඇතුළත දුම්රිය මාර්ගයේ […]

Continue Reading

FACT CHECK: ගල්කිස්ස දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් ?

සුන්දර දිවයිනක් වන ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා සංචාරකයෝ ලොව නන්දෙසින් දිවයිනට පැමිණෙති. සම්ප්‍රදායිකව බටහිර රටවල් වලින් විශාල සංචාරකයින් පිරිසක් පැමිණිය ද මෑත කාලයේ චීනය වැනි ආසියාතික රටවලින්ද සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පිලිබඳ වාර්තා පළවෙනවා. මෙසේ පැමිණෙන සංචාරක පිරිස් අතර බොහෝ පිරිස් කොළඹ අවට පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ගල්කිස්ස හෝටලය වෙත ද යොමුවෙනවා. මේ අතර ගල්කිස්ස […]

Continue Reading

විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මෑතක දී විදේශිකයෙකු විසින් ලබාගෙන තිබු බව පවසමින්, ඉතා අපිරිසිඳු තත්වයේ පැවති ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් පසුගිය කාලයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වී තිබෙනු අපට දක්ගනන්ට ලැබුනා. සමාජ මාධ්‍ය සටහන් “විදේශිකයෙක් ලංකාවේ කොළඹ නුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම් රියේ වැසිකිළියක් ජාත්‍යන්තරයට යැව්වේ මෙන්න මෙහෙමයි…” යන තේමාව යටතේ ෆේස්බුක් පරිශීලයින් විසින් 2020 අගෝස්තු මස මෙම […]

Continue Reading