නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවුඩයක් ලෙස පළවූ සංස්කරණය කල සටහන් පෙළක්!
කොරොනා වෛරස් ආසාදනය නිසා නියමිත වකවානුවේ නොපැවැත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹෙන අගෝස්තු මස 5 වැනි දින පවත්වන බවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය. ෆේස්බුක්, ව්විටර් වැනි සමාජ මාධ්‍ය හරහා අපේක්ෂයන් ඉලක්ක කර ගනිමින් සටහන් සංසරණ වීම ආරම්භ වී ඇති බව නිරීක්ෂණය විය. පසුගියදා ජනපති විසින් මහ බැංකු නිලධාරීන් වෙත තරයේ කරුණු අවධාරණය කිරීම පිලිබඳ […]
Continue Reading