කොළඹ NIZAMIYA හෝටලයෙන් ලබා ගත් කෑම පාර්සලයක තිබුණේ මීයෙකුගේ ඔළුවක් ද ?

‘මී ඔළුවක්’ ඇතුළත් කර තිබූ කෑම පාර්සලයක් යනුවෙන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පසුගිය දින කිහිපයේ දී සමාජයේ දැඩි ලෙස අප්‍රසාදයට පත් වුණා. සත්‍ය වශයෙන්ම මෙම කෑම පාර්සලයේ තිබුණේ ‘මී ඔළුවක්’ ද? මේ පිළිබඳව Fact Crescendo අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කොළඹ පිහිටි NIZAMIYA හෝටලයෙන් ලබා ගත් කෑම පාර්සලයක ‘මී ඔළුවක්’ තිබූ […]

Continue Reading