FACT CHECK: මියන්මාරයේ හමුදා පාලනය සගරුවනට පසුගිය දා වෙඩි තැබූ සිදුවීමක් ද?
පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීගේ NLD පක්ෂය මුල්කරගත් රජයක් පිහිටුවීමට කටයුතු යොදා තිබුනේ පෙබරවාරි පළමුවැනිදාය. කෙසේනමුත් පසුගිය මැතිවරණයේදී අක්‍රමිකතා රැසක් සිදුවූ බවට විපක්ෂය සහ හමුදා නායකත්වය පසුගිය මාස කිහිපයේම චෝදනා නඟමින් සිටියා. පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබූ දින උදෑසනම අවුන්සාන් සුකී ඇතුළු රාජ්‍ය නායකයින් මියන්මාර් ආරක්ෂක අංශ භාරයට ලබා […]
Continue Reading