FACT CHECK: බටන් එකක් ඔබා ආසදිතයෝ හොයන්න තිබ්බා යනුවෙන් සජිත් පැවසුවා ද?

කොරෝනා රෝගය ආසාදනය වී ඇති අය පිලිබඳව තොරතුරු සෞඛ්‍ය අංශ වෙතින් මහ ජනතාව වෙත දැනුම්දීම සඳහා යොදාගෙන ඇති වැඩ පිලිවෙල සම්බන්ධව ඇතැම් පාර්ශව ප්‍රශ්න කරමින් සිටිනවා. විශේෂයෙන්ම කොරෝනා ආසාදනය වන ප්‍රමාණය පිලිබඳව නිවැරදි දත්ත ජනතාවට ලබා දෙන්නේ නැති බවට විපක්ශය මෙන්ම මෙරට විවිධ සංවිධාන ද ප්‍රශ්න කරන අවස්ථා අපට දැකගන්න පුලුවන්. ආසාදනය වූ අය පිලිබඳව […]

Continue Reading

FACT CHECK: සජිත්ගෙන් සිරසේ ශෙවාන්ට ලිපියක්?

පසුගියදා 23 වන දා පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් වත්මන් ආණ්ඩුවට එල්ල කළ චෝදනා හා හෙළිකිරීම් සම්බන්ධයෙන් සමාජයේ මහත් කතිකාවතක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේද වැඩි ඉඩක් වෙන් කර තිබෙනු අපට දැකගන්නට පුළුවන් වුණා.   මේ අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හා WhatsApp ඔස්සේ […]

Continue Reading

FACT CHECK: රජය සුළු ජාතීන්ට අයත් භූමි උදුරගන්නවා යනුවෙන් සජිත් කිව්වා ද?

පූජනීය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඓතිහාසික කූරගල පුදබිම ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු පිලිබඳ වාර්තා රැසක් පසුගිය මැදින් පුන් පොහෝ දින ආශ්‍රිතව “කූරගල පුදබිම සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි” යනාදී තේමා වලින් දැක ගන්නට ලැබුනා. මෙම භුමිය අන්තවාදී පිරිස් වල ග්‍රහණයට ලක්වීම පිළිබඳව වාර්තා රැසක් අපට පසුගිය වසර වල දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක, […]

Continue Reading

FACT CHECK: පරාජිතයින් පරිසරවේදීන් ලෙස ද පැමිණිය හැක යනුවෙන් පුවරුවක් සමඟ සජිත් විරෝධතාවයක?

පරිසර විනාශයට එරෙහිව “හුස්ම ගන්න ඉඩ දෙන්න” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විහාරමහාදේවී උද්‍යානය ඉදිරියේදී විරෝධතාවයක් පැවත්වුණා. මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද පුවත් ඇතුළු නොයෙකුත් සටහන් හුවමාරු වුණා. ඒ අතරින් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස එම විරෝධතා පාගමන […]

Continue Reading

Explained: ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක එන්නතක් නොවෙන බවක් සජිත් පැවසුවා ද?

ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ අදහස් බොහෝවිට මාධ්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරයක් ලැබුණා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙන්වා දී තිබුණේ ලංකාවේ දැනට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford […]

Continue Reading

FACT CHECK: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගනිමින් පළවූ අසත්‍ය ප්‍රකාශයක්!

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරන්නේ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි ව්‍යාජ සටහන් පළවී තිබු අතර පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අලලා ද කරුණු විමර්ෂණ කිහිපයක් ම අප පසුගිය වකවානුවේ දී සිදුකළා. මේ ආකාරයෙන්ම පළවූ සටනක දක්වා තිබුනේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරකයින් ගෙන්වන්න […]

Continue Reading

FACT CHECK: කොවිඩ් සම්බන්ධයෙන් සොයාගෙන ඇති සිංහල බෙහෙත පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් සිදුකලා ද?

මේ දිනවල කොරෝනා රෝගය වෙනුවෙන් ලොව පුරා රටවල් වලින් ඒ සඳහා විවිධ ඖෂධ සොයා ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන පුවත් දැකගත හැක.මේ වන විටත් රුසියාව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල් කොරෝනා රෝගය වෙනුවෙන් එන්නත් නිපදවා ඇති අතර ඒවායේ යම්කිසි සාර්ථකත්වයක් ඇති බවට වාර්තා පල වෙනවා. මේ අතර හෙල වෙදකම ආශ්‍රයෙන් කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙක් කොරෝනා […]

Continue Reading

සජිත් ප්‍රේමදාස මියගිය බවට ඉදිරිපත් කළ සාවද්‍ය සටහනක්!

ලංකාවේ මහ මැතිවරණය අගෝස්තු පස්වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ. අවසාන දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් අළලා විවිධ සටහන් මතු වෙනු පෙනේ. “ගොන් සජියාගෙ අවසන් කටයුතු සදහා සහභාගි වන්න.. පෑඩ් එකක් නොමිලේ දෙමි” තේමාවෙන් Lella huton නැමැති ෆේස්බුක් පිටුවක්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අගෝස්තු මස 05 වැනි දින මියගොස් […]

Continue Reading

සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වී ති‌බෙණු පෙනේ. සමගි ජනබල පෙරමුණේ නායක සජිත් ප්‍රේමදාස මහතා අළලා පහත පරිදි සටහන් කිහිපයක් ඉදිරිපත්වී තිබෙනු දක්නට ලැබුණේය.  “කාන්තාවන්ගෙ බබාල ලැබෙන තැන මම ලොකු කරනවා” යන වදන රෝපණය කර සජිත් ප්‍රේමදාස මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කළ සටහනක දක්වා තිබුනේ […]

Continue Reading

තැපැල් ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ පදනම් විරහිත ප්‍රකාශයක්!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරාපත් ගැනීම සඳහාවු මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස්වැනි දින පැවැත්වීමට නියමිතව ඇත. මැතිවරණ දිනයන්හි රාජකාරියේ නිරත වන රාජ්‍ය සේවකයින්ගේ, සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ පෙලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය දිනවල සිදු විය. මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලක්ෂ 7කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටියා. මෙවන් පසුබිමක  “ස්තූතියි” තේමාවෙන් “අපගේ මැතිවරණ […]

Continue Reading

සජිත් සහ පාඨලී අතර මතභේදයක් පිළිබඳ පළවූ නොමඟ යවන සුළු පුවතක්!

ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ආසන්න වෙත්ම, සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රතිවාදී දේශපාලන පක්ෂවල පවතින අභ්‍යන්තර ගැටුම්කාරී අවස්ථා යයි දක්වමින් පළවන ප්‍රකාශ වැඩිවීමේ ප්‍රවණතාවයක් දැකගන්නට ලැබී ඇත. එවන් පසුබිමක “චම්පිකට මනාප දෙන්ඩ එපා, සජිත් කෙලින්ම කියයි, ගැ‍ටුම උග්‍ර වෙයි” සිරස්තලයෙන් පහත ඇති කථාංගය Lanka News App නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් ඉදිරිපත් ඉදිරිපත් කර තිබෙණු දක්නට […]

Continue Reading

Fact Check: සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා වැරදි මනාප අංක සහිත සටහන් පෙළක්!

ප්‍රධාන පක්ෂවල අපේක්ෂක අලලා ව්‍යාජ මනාප අංක යොදා ගනිමින් පළවී තිබූ සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳ ව අප පසුගිය මාසයේ විමර්ශන සිදුකළ අතර එවැනි එක් විමර්ශනයක් මෙසේය. එම තේමාව යටතේ ම ව්‍යාජ මනාප අංක යොදා ගනිමින් විශේෂයෙන්ම සමගි ජන බලවේගය හරහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් යොදාගනිමින් සිදුකළ සාවද්‍ය සටහන් පෙළක් අඩංගු ෆේස්බුක් පිටුවක් පිළිබඳව […]

Continue Reading

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය පුවත්..

විශේෂයෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අලලා උන්වහන්සේගේ ප්‍රකාශයන්ට වැරදි අර්ථකථනයක් දෙමින් හෝ විකෘති කරමින්ද  උන්වහන්සේගේ සහාය තමන් කැමති ජනාධිපති අපේක්ෂකයාට හිමි බව ඇඟවීමට සටහන්ද ෆේස්බුක් ගිණුම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් දැක ගැනීමට හැකි විය. ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා […]

Continue Reading

සජිත්ගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය ලංකාවෙන් ඉවත් වෙයි?

ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, ජනාධිපති ධූර අපේක්ෂකයින් පිළිබඳ නොයෙකුත් පුවත්, සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන්ගෙන ඇත. තමන් කැමති අපේක්ෂකයින්ට සහය දක්වමින් නොයෙකුත් ආරූඪ නම්වලින් බිහිවුණු සමාජ මාධ්‍ය ජාලා සටහන්, ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳව විවිධාකාර ප්‍රවෘත්ති ඇතුලත් කර සටහන් ඉදිරිපත් කරති. රට වෙනුවෙන් අපි නමැති ෆේස්බුක් පිටුවක, “මෙන්න දැන් ලැබුණු පුවතක්.. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතු […]

Continue Reading

ඡන්ද පත්‍රිකාවේ අංක “3” පමණක් ලකුණු කිරීම වලංගු නොවන ඡන්දයකි

මීට දින කිහිපයකට පෙර විශාල වශයෙන් සමාජ ජාල ඔස්සේ ඡන්ද දායකයින් නොමඟ යන ආකාරයෙන් සිදුවී තිබූ ප්‍රකාශ කිහිපයක් පිළිබඳ සත්‍ය තොරතුරු අප විසින් මෙලෙසින් අනාවරණය කළෙමු. ඒ හා සමඟම එබඳු සටහන් හුවමාරු කර ගැනීම බොහෝ ලෙස අඩුවී ඇති බව පෙනුණ ද, ජනතාව මුලා කරන තවත් වර්ගයක සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. […]

Continue Reading

ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කලයුතු අකාරය දැක්වෙන ප්‍රකාශ

මෙතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් (අපේක්ෂකයින් 35) සහභාගී වන ජනාධිපතිවරණ මැතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසගත වේ. මේ හේතුව නිසාම අපේක්ෂකයින් තිස් පස් දෙනාගේම නම් ඇතුළත් කිරීම සඳහා අඟල් විසි හයක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වූ බව මැතිවරණ කාර්යාලය දන්වා සිටියා. අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඡන්දය භාවිතා කිරීම කල්පනාකාරීව සිදුකළ යුතු බව මැතිවරණ […]

Continue Reading

තැපැල් ඡන්දයෙන් අපේක්ෂකයන් ලබාගත් ප්‍රතිඵල ප්‍රතිශතයන් නිවැරදි ද ?

මැතිවරණ උණුසුම වැඩි වෙත්ම ජනාධිපතිවරණ අපේක්ෂකයන් මෙන්ම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍යය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීම බහුලව දක්නට ඇත. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමුවෙනි පියවර වන තැපැල් ඡන්ද විමසීම ආරම්භවීමත් සමගම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රවෘත්ති සීඝ්‍ර ලෙස හුවමාරු වී තිබුණි. තැපැල් ඡන්ද විමසීම මුල් දිනය (ඔක්තෝබර් 31 ) සිටම එක් එක් අපේක්ෂකයන් තැපැල් […]

Continue Reading

Fact Check කාදිනල් මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට ?

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගෙන ඇති බව, මින් පෙර අවස්ථා කිහිපයකදීම කරුණු විමසීමේදී අපට දැකගැනීමට හැකිවිය “මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට.කතොලික ජනයා ආරක්ෂා කරන්න මම සජිත් ට භාර දෙනවා.ඔහුට එය කරන්න පුළුවන්” යනුවෙන් සටහනක් නිදහස් තරුණ පෙරමුණ නමැති ෆේස්බුක් පිටුව මඟින් පළකර තිබුනේ මෙලෙසිනි. […]

Continue Reading

සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

ජනාධිපතිවරණ ඡන්දය ක්‍රම ක්‍රමයෙන් ළං වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් නොයෙක් ආකාරයේ ප්‍රකාශය පළ වී තිබෙනු පසුගිය දවස් කිහිපය පුරාම දැක ගන්නට ලැබුණා. ප්‍රවෘත්ති විකාශයන්හි, රුපරමුවට පහළින් දක්වන ප්‍රවෘත්ති කෙටි නිවේදන (News Tciker at the bottom) සංස්කරණය කරමින් මෙම වැරදි මත සමාජගත කිරීමට උත්සාහ ගන්නා බව […]

Continue Reading

Fact Check : ජාතික ගීය අරාබි භාෂාවෙන් කියන්න.. සජිත් දිනවන්න ?

මැතිවරණ සමයේ දී දේශපාලඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ වෙනස් කොට හෝ වැරදි අර්ථකථනයක් ගෙනදෙන අයුරින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලාවල සටහන් විශාල වශයෙන් හුවමාරු වනු නිරන්තරයෙන් දැක ගත හැක.   ඊයේ ( ඔක්තෝබර් 21) සවස් වරුවේ සිට, එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් යැයි සඳහන් කරමින්, ප්‍රකාශ ගණනාවක් සමාජ […]

Continue Reading