මේ දිනවලදී සතොසින් මිලදී ගන්නා සහල් වල සංයුතියේ වෙනසක් ?

සහල් සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ අතරින් ඇතැම් ප්‍රචාර නොමග යවන සුලුයි.ප්ලාස්ටික සහල්, සංයුතිය වෙනස් සහල් ආදී ප්‍රචාර ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද සහල් පිළිබදව පැතිරෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “බත් කන […]

Continue Reading

2014 ඡායාරුපයක් වත්මන් ඇඳිරි නීති කාලයේ ආහාර බෙදීමට යොදාගන්නා සේයාරුවක් ලෙස පෙන්වා දීමක්!

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය කල් යෑම හේතුවෙන් දේශපාලනික මතවාද පසුබිම් කරගත් ව්‍යාජ සටහන්වල සුළු අඩුවීමක් තිබුනද කොරෝනා මර්ධන ක්‍රියාකාරම් පිලිබඳ විවිධාකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ  හුවමාරු වෙනු දක්නට ලැබේ. බස්නාහිර පළාත දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමත් සමඟම ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම පිළිබඳව යාන්ත්‍රණයක් දියත් කිරීමේ වැඩපිළිවෙළක් සතොස ඇතුළු වෙළඳ […]

Continue Reading