FACT CHECK: මෙම වසරේ ජූලි මාසයේ සිට අදියර හතරකින් පාසල් විවෘත කරනවාද?

රට පුරා කොරෝනා තත්ත්වය වර්ධනය වීමත් සමග සියලු පාසල් කටයුතු  නවතාදැමීමට රජය විසින් කටයුතු සිදු කරනු ලැබුවා. අවසන් වරට සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 සිට ආරම්භ කිරීමට කටයුතු කළ අතර කෝවිඩ් නව ව්‍යාප්තිය හේතුකොට ගෙන නැවත වරක් පාසල් අප්‍රේල් අග භාගයේ දී ක්‍රම ක්‍රමයෙන් වසා දැමීමට තීරණය කළා. මෙවන් පසුබිමක් තුල නැවතත් […]

Continue Reading

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව මේ වන තෙක් නිශ්චිත දිනයක් නියම කර නොමැත

කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වස දැමීමට තීරණය කරන ලදී. කොරොනා වෛරස් ආසාදනය ව්‍යාප්තියත් සමගම ලංකාවේද පාසල් සඳහාවු නිවාඩුව කලින් ලබා දීමට අධ්‍යාපන බලධාරිහු කටයුතු කළහ. මැයි මස 11දින නැවත පාසල් වාරය ආරම්භ කිරීමට තීරණය කර තිබුනද, කොරොනා වෛරස් ආසාදනය […]

Continue Reading

පාසල් සිසු රක්ෂණයක් ඇති බැවින් බය නැතුව දරුවන් පාසල් එවන්න යනුවෙන් පැතිරෙන පුවත අසත්‍යකි

පවතින කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දෙවන පාසල් වාරය ඇරඹීමට නියමිතව තිබුනේ අප්‍රේල් මස 20 වැනිදායි.එම තීරනය වෙනස් කරමින් 2020 අප්‍රේල් 11 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජය නැවතත් පාසල් විවුර්ථ කරන දිනය මැයි මස 11 දිනට නැවත වරක් දිගු කලද වර්තමාන තත්වය අනුව එම දියයද වෙනස්වීමේ බොහෝ ඉඩකඩක් ඇති බව ප්‍රකාශ වී තිබුණි. නැවත […]

Continue Reading