Fact Check: කොදෙව් වේග පංදු යවන ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රල් හදිසි අනතුරකින් මියගිය බවට ව්‍යාජ පුවතක්!
මෙරට බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. මෙරට මෙන්ම විදෙස් ක්‍රීඩකයන් පිලිබඳව තොරතුරු සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සොයා බලන බව පෙනී යන කරුණක්. පසු ගිය දිනෙක හුවමාරු වී තිබු දුක්බර පුවතකින් දක්වා තිබුනේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රෙල් නම් ක්‍රීඩකයා හදිසි අනතුරකින් ලෙවෙන් සමුගෙන ඇති බවක්. නමුත් අපගේ විමර්ෂණයෙන් මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යක් […]
Continue Reading