ලංකාවේ ජනාධිපති වීමට සිංහල බෞද්ධ වීම අනිවාර්යද?
2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තන්පත් කරන ලද අපේක්ෂකයින් 41 දෙනාගෙන් අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (07) පෙරවරුවේ සිය නාමයෝජනා පත්‍ර භාරදීම සිදුකළා. මෙහෙදී අවසන් දිනයේ ඇප මුදල් තැන්පත් කරන ලද නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් .එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි එම්.කේ.සිවාජිලිංගම් යන අපේක්ෂකයින් දෙදෙනා සම්බන්ධයෙන් නොයෙකුත් කතිකාවන් සමාජ මාධ්‍ය […]
Continue Reading