සිරස ප්‍රවෘත්ති අංශය උපහාසාත්මක කෝණයකින් ඩෑන් ප්‍රියසාද්ව අනුකරණය කළ අවස්ථාවක් ද?

සිරස ප්‍රවෘත්ති විකාශයේදී එහි නිවේදකයෙකු වන අමර ශ්‍රී බණ්ඩාර මහතා විසින් සිය වම් ඇස වැසෙන සේ පැලැස්තරයක් දමා ප්‍රවෘත්ති කියවූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් බහුලව සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : සිරස Newsfirst ප්‍රවෘත්ති විකාශයක් ඉදිරිපත් කිරීමේදි, එහි ප්‍රවෘත්ති නිවේදකගේ ඇසක් මත පැලැස්තරයක් දමා ඇති බවට උපහාසාත්මක […]

Continue Reading

රූපවාහිනියෙන් ඉවත්වී පාරමී රණසිංහ “සිරස” සමග එක්වෙයි??

ජාතික රූපවාහිනියේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිවේදිකාවක් වූ පාරමී රණසිංහ , රූපවාහිනී පරිපාලනය සමග ඇතිවූ යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා මේ වන විට රූපවාහිනියෙන් ඈත්වයි සිටින්නේ.එවන් පසුබිමක් තුළ පාරමී , පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන “සිරස” ආයතනයට සම්බන්ධ වූ බවට සමාජ ජාලා හරහා පැතිරෙනවා .සැබැවින්ම පාරමී සිරස ආයතනය සමග සම්බන්ධ වූවාද? මේ ඒ සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායකගේ නිවසේ ළමා මෙහෙකාරියක් සිටි බවට පළ වූ පුවතක්?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පැවසූ බවට හෝ ඔවුන් සම්බන්ධ කරගනිමින් රටේ පවතින කාලීන මාතෘකා වලට ඈඳා ගනිමින් පුවත් මැවීම කාලයක පටන් සිට සිදුවන ක්‍රියාවක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මෙවන් සටහන් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති ආකාරයත් අපට මේ දිනවල දැක ගන්නට ලැබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බිමල් රත්නායක මහතා සම්බන්ධයෙන් පළ වන ව්‍යාජ සටහන් දෙකක් […]

Continue Reading